The trailer shows an island populated entirely by flightless birds. When the island is visited by mysterious green piggies, it's up to a group of unlikely outcasts that includes Red, Chuck, and Bomb to figure out what the pigs are up to.
Jason Sudeikis, Josh Gad and Danny McBride have given their voice to Red, Chuck and Bomb respectively. Meanwhile, Bill Hader has lent his voice to the pig.
The animated comedy is slated for a US release on May 20, 2016.
Watch:
ඇන්ග්‍රි බර්ඩ්ස් චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය (වීඩියෝ) ලොව පුරා අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් වන ඇන්ග්‍රි බර්ඩ්ස් අලලා නිර්මාණය කරන ලද සජීවිකරණ චිත්‍රපටයෙහි ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබේ. නමෙහි පරිසමාප්ත අර්ථයෙන්ම 'ඇන්ග්‍රි' එසේත් නැතහොත් ඉතාමත් කේන්තියෙන් සිටින කුරුල්ලන් රංචුවක් පිළිබඳව නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ වීඩියෝ ක්‍රීඩාවේ එන කුරුල්ලන් මෙන්ම ඌරන්ද දක්නට ලැබේ. පූර්ව ප්‍රචාරක පටයේ එම කුරුල්ලන් සිය කේන්තිය පාලනය කර ගැනීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබෙයි. ක්ලේ කේටිස් සහ ෆර්ගල් රයිලි විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ලබන වසරේ මැයි මස 20 වනදා තිරගත වීමට නියමිත වේ.