District Judge - T.D. Gunasekara made the order after taking up a petition filed by hockey player - Diluka Madhushanka Weerasuriya, who had been excluded from the team citing lack of physical fitness.
The plaintiff had stated that a group of officials who had been at the Hockey Federation for years had even misled the present Sports minister for some time.
These officials had made the selections to the team according to their own whims, selecting some players who are not fit to play even provincial matches, he had added.විමල් හිරේ දාන බව අනුර කියයි
තමා සැබෑ ලෙසම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූවා නම් විමල් වීරවංශ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ අනුර කුමාර දිසානායක නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගේ චරිතය (DIG අනුර කුමාර ) නිරූපණය කරන බවට විමල් වීරවංශ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලෙසය. ජවිපෙ නායකවරයා මේ බව පැවසුවේ, අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා අනුර කුමාර දිසානායක මහතා DIG අනුර කුමාර ලෙස පවසා සිටියේය. ලක්ෂ 110 ක මහජන ධනය වියදම් කර, ඉදිකළ ගෙවල් 06 න් එකක් ශිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්ට ලබාදී තිබෙන අතර, ඉතිරි ගෙවල් 05 ලක්ෂ 08 බැගින් ඥාතීන්ට ලබාදී තිබෙන බවත්, එය වරදක් බවද ඒ මහතා පවසා සිටියේය. නිවාස අධිකාරියේ දින පොත් මුද්‍රණය කිරීමට ලක්ෂ 140 ක් වියදම් කර තිබෙන බවත්, විදේශ ගමන් බලපත්‍ර ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණ බවද දිසානායක මහතා සඳහන් කළේය. මීට අමතරව නිවාස අමාත්‍යාංශය තුළ වැඩ නොකළ පිරිස්වලට වැටුප් ගෙවා තිබෙන බවත්, මේ නිසා තමා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු නොවීම ගැන විමල් සතුටු විය යුතු බවද පවසා සිටියේය සබැඳි පුවත් මුදල් ඇමතිගෙ මස්සිනාත් CSN කොටස් කාරයෙක් ! http://www.sinhala.srilankamirror.com/news/item/11205-ravi