We will continue to bring the latest updates with our special cyberspace coverage until the very final result of the 2015 Presidential election.
Integrated with special, reader-friendly multimedia tools, 'Sri Lanka Mirror' strives to ensure a novel experience for our readers during this Presidential election while keeping up the bench mark as a pioneer in the online media field of Sri Lanka.
Join us
http://www.srilankamirror.com
ශ්‍රී ලංකා මිරර් ජනාධිපතිවරණ විශේෂ සයිබර් විකාශය
ශ්‍රී ලංකා මිරර් 2015 ජනාධිපති මැතිවරණය වෙනුවෙන් පාඨක ඔබට අලුත් අත්දැකීමක් මුහු කිරීමට සැලැසුම්කර තිබේ.
ඒ අනුව සැමට පෙර ප්‍රතිථල නිකුත් කිරීමේ අපේ විශේෂ සයිබර් විකාශයකට සියල්ල සැලැසුම්කර ඇත.
පළමු ඡන්ද ප්‍රතිථලයේ සිට අවසාන් ඡන්ද ප්‍රතිථලය දක්වා සියල්ලන්ටම පෙර මිරර් වෙතින් නැරඹිය හැකිය.
මෙරට විද්‍යුත් පුවත් පත් කරලියේ පෙරළිකරු වන ශ්‍රී ලංකා මිරර් මෙවර ඔබට කිසිදු විද්‍යුත් පුවත්පතකින් විදිය නොහැකි නැවුම්ම අත්දැකීමක් එක් කරනු ලබයි.
දැන්ම පිවිසෙන්න...
http://www.srilankamirror.com